Sanda Hinahena Rathriyaka | Karunarathna Divulgane | Sinhala Songs Index

75 Views
Published
Click #SinhalaSongs for the best Sinhala songs. Sanda Hinahena Rathriyaka Lyrics: සද හිනැහෙන රාත්‍රියක හිමිහිමිහිට ඇවිද යන්න
සිතුවම් කල පාට පාට සිහින ලොවක තුරුළු වෙන්න
මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න.....

ඔබේ ලගට තුරුළු වෙලා මියුරු වදන් තව අහන්න
සදවන් වූ මුහුණ බලා කළ කතා රස විදින්න
මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

නිල වරල මුහුණ පුර ඉහිරවලා බලා ඉන්න
ඔබේ ඇස් වල පාට අරන් මුළු අහසේම කවි ලියන්න
මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

දිය පොදක සිසිල අරන් ඔබේ දෙකොපුල පිරි මදින්න
කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියබන්න
මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න
Rewind◄◄ 0:00
Artist: Karunarathna Divulgane
Lyrics: Saman Kularathne
Music: Indrajith Mirihanage
Sinhala Songs https://www.youtube.com/playlist?list=PLkYpPKddqhgHMucDNl65fQcyEItdy_1e2
Published Originally by Harshani Sanjeeva | Subscribe Now https://www.youtube.com/channel/UCltrADobSjKjXX3iJpK7xzQ
#KarunarathnaDivulgane #HarshaniSanjeeva
Category
Sinhala Songs