Rathu Sinuwa (රතු සීනුව). Ak4 Unity Official song...new sinhala rap 2019-04-21

4 Views
Published
ak4 unitry is a band of players. We are the makers of new inventions.

Title - Rathu Sinuwa (රතු සීනුව)
Artist - L U C K Y B . I . G x G T L - M A X
Mix & mastering by lucky bi.g / Beat by Gherah beats..(Elegal trap)
k.u.sri films... nasty vfx pro...................
**************************************************
lyrics-

රතු සීනුව.. lucky b.i.g

හා
හතරයි විසි එක මතක්කරන්නෙ නැවත යුද බිය
දැක්කා මං කාලයක් බීතියෙන් දිනයක් ගානෙ ගිය
අනන්තයි විරුවන් ලේ හලා රට නිසා එදා බිලිවිය..
නැවතත් කිරිකන්න බෑ බං දිව මත තියන් දැලි පිහිය... හේයි

දිනු මවුබිම යලිත් ගිනිමැද… කැලල් වහන්නබෑ රනින් පිරිමැද…
ජිවිත මිලකර ඊට රියන් බැද මරනෙ මතු ආත්මෙ නොමගට පියමැන්න
උත්සහ කරත් දුක්කදුලු වියලන්න. කිසිදින බෑ එ හානිය පියවන්න.
බන ඇසූ බන කියූ රටක් මියයන රටෙ හරක් ගාල මැද දියවන්න...

මිනිස් සිත් තුල අලුත් චරිතයක් රැදී වෙනසකට ලබාගත් බිම රුදිරයෙන් නෑවී
ආගමික ජාතික සමගිය පෑරී අයින්සක මිනිසුන් ජීවත් වෙන්නෙද මැරි මැරී
ලංකාවේ නම ජාත්යන්තරේට වැනි වැනි යන්නෙ මග දිගෙ හිටන් දෙපැත්ත ඇනි ඇනි
මංගල සමනල විනිල් වගේ මැනික් මැරුනු දා රටෙ උතුරයි මගෙත් කිරි පැනි..

හේයි
දඩයම් බමරු අපිට විදින්නෙ අපෙන්ම නැක අහන්
යාදෙන් කාලෙට හිනාව පාගෙනනෙන්නේ ඇත්ත මූන වහන් යේ......
කාලෙක ගෙයක්ගානෙඇවිත් ජන්දෙ හිගාකන්නෙ දෙකට වැදන්
ආයෙත් එන්නෙපා මේ මිනිස්සු හොයන් ආවොත් යන්න වෙන්නෙ ඔලුවක් හොයන්

gtl-max-


අමිහිරි මතකයන් අලුයටින් නැවතත්
ක්රියාත්මක නොකරයි රෙගුලාසි තවමත්
දැන දැන සිද්දිය කරේ මුන් හිතාමත්
තිරිසනු හිදියි රජ පුටුවල අදටත්

ආගමක් ජාතියක් නැති තිරිසන්නු
දේශයට කෙලින පව්කාර මිනිස්සු
ඇත්ත එලි උනාම රට පනින පෙලක් උන්
සිහියටවත් ගනින් මේවට විසදුම්

රට හදන කඩන බෙදන එක සංවාදයක්
දෙයක් කරන කලින් හිතමු සිය දහස් වාරයක්
පිලිගෙන බිලිගන්න මේ අමුතුම කාලයක්
උබව බලන් ඉන්නේ අවමංගල මාරයත්

අපෙන්ම පත්වෙලයි පුප්පන්නේ පෙනේ
තව මාස කිහිපෙන් ඉවරයි මචං රගේ
බය වෙලා පැනගත්තු එල හරකෙක් එහේ
ආයෙත් තොපිනම් එපා බලපන් මෙහේ
.....

#rathu_sinuwa #Ak4unity #new_sinhala_rap
Category
Sinhala Songs