Pem Lowadee Dutu Ohumada Me | Nanda Malani | Sinhala Songs Index |

115 Views
Published
Pem Lowadee Dutu Lyrics :

පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුණේ....
යෞව⁣නයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධවුණේ....

මිදි යුෂ යයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුළා වුණේ ඇයි මා....

මිරිඟුව දැක හිනැහී පිපාසෙට
දිය සෙව්වේ ඇයි මා
නෙතු සර පහර වැදී විකල් වී
දිවි පිදුවේ ඇයි මා.....

Lyrics : Sunil Ariyarathna
Music : H.M.Jayawardhena
Artist : Nanda Malani

https://youtu.be/VwrA8s7ufX4
#nandamalanisongs #
Published Originally by Harshani Sanjeeva | Subscribe For The Best Sinhala Songs https://www.youtube.com/channel/UCltrADobSjKjXX3iJpK7xzQ
#HarshaniSanjeeva #SinhalaSongs
Category
Sinhala Songs