Pana Wage | පණ වගේ | Manjula Pushpakumara | Official Lyrical Video | Sinhala new song 2019

2 Views
Published
Presenting the #lyrical video of the Romantic track "Pana Wage" sung by Manjula Pushpakumara.

Dial Now...
For Download " #PanaWage " song as your RingIn Tone..
☎Dialog - 875284126
☎Mobitel - 74798694
☎Hutch - For 078 : 369414569 / For 072 : *3547320068
☎Airtel - 8880083954

▶Song: Pana Wage
▶Singer: #ManjulaPushpakumara
▶Music: Hashan Thilina
▶Lyrics: Prasanna Kumara Dammalage


LYRICS
--------------------

හිතුමතේ නිතර සරපූ
මේ හිතේ පැතුම් පුරපූ
දහ අතේ නුඹව සොයපූ
ඇස් දෙකේම දුක පුරපූ
ඒ අතීතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ ප්‍රේම කෙරු හින්ද සසරෙ තුරු
නොවුනමුත් නුඹට හතුරූ
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු
පව ඉතින් නුඹට ඉතුරූ

වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ
ඉල්ලුවා කියා නම් සමා
පුරුද්ද අතහැරලන්න බෑ
ඉන්නවා මිසක් රවටලා
ඒ අතීතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ..

බිඳිච්ච හිත හරියන්නෙ නෑ
ජිවිතේ පුරා දනිමි මා
කොහෙත්ම මා පලිගන්නෙ නෑ
පැවරුවා කියා චෝදනා
ඒ අතීතෙ නම් ආයේ අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ විශ්වාස කරන්න කියලා

පණ වගේ..

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
Category
Sinhala Songs