Nododa Muwin - Dayarathna Perera | Sinhala Song

8 Views
Published
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Nododa Muwin Lyrics: නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්

සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ
මඟ තොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ

කඳුළැල්ලෙන් තෙමා මා අඳුරේ දමා
මුව ගොළු වේද සැමදා ඔබේ
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ
Rewind ◄◄ 0:00
Artist: Dayarathna Perera
Lyrics: Upali Ariyarathna
Music: Ajith Jayaweera
Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AL-fLMl4hMUA26BgcLkj0eY
Be social with us
Facebook https://www.facebook.com/dinuraeditions
Pinterest https://www.pinterest.com/dinura1st/
reddit https://www.reddit.com/user/dinura1st
twitter https://twitter.com/Dinura1st
#DayarathnaPerera #SinhalaSongs
Category
Sinhala Songs