MANDA PAMA - UMARIA | මන්ද පමා - උමාරියා | MANDA PAMA DJ | මන්ද_පමා_Remix

15 Views
Published
#Umaria #Manda_Pama #මන්ද_පමා_Remix #DJSongs
විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සද ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

හද හඩා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්

හිස සිදී ගියත් නුඹවම පැතුවා


MANDA PÂMA NOW ON ITUNES!!!
https://music.apple.com/lk/album/mand...

Rangume Music Video -
https://www.youtube.com/watch?v=A90mM...
iTunes -
https://music.apple.com/us/album/rang...
Category
Sinhala Songs