Ma Hada Salena | Shirley Waijayantha | Malani Bulathsinhala | Sinhala Songs Index

90 Views
Published
Click #SinhalaSongs for the best Sinhala songs. Ma Hada Salena Lyrics: මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා
නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා
මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා
අහිමි වු පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා..

නෙලන්න බැරිමල් අතු අග පිපුණත් ඒ මල තනිවේද
පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
තනිවුණු පියුමෙක රුහිරූ මදනල කැඳවා ගෙන යාද
නොදනිමි මට ඔබ හමුවිද ඒ ලෙස මුකුලිත වූ මලෙක..

දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද
නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවා ද
දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමු ද
මා සිත් රඟහල රඟදෙන ඔබ මට කෙලෙසින් හමුවේද

මා හද සැලෙනා....
Rewind◄◄ 0:00
Artists: Shirley Waijayantha & Malani Bulathsinhala
Sinhala Songs https://www.youtube.com/playlist?list=PLkYpPKddqhgHMucDNl65fQcyEItdy_1e2
Published Originally by Harshani Sanjeeva | Subscribe Now https://www.youtube.com/channel/UCltrADobSjKjXX3iJpK7xzQ
#MalaniBulathsinhala #ShirleyWaijayantha
Category
Sinhala Songs