Giya Obawa Arenna (ගිය ඔබව ඇරෙන්න) | Shan Diyagamage | 2020 New Sinhala Song Trailer

34 Views
Published
මට ආයෙත් ප්‍රාතිහාරෙන් අතීතෙට යන්න
පුලුවන් නම්...
ඔබට කැමති නොවී තනියෙන්
ඉන්න තිබුනා...

ඉගිල්ලී
ගිය ඔබව ඇරෙන්න ...
හිමිවුනත් සියල්ල ...
මතකයෙන් මකන්න ...
මට නොහැකි වෙයි ඔයාව ... //

Artist - Shan Diyagamage
Music - Prageeth Perera
Lyrics - Sajith V Chathuranga
Official Production - Swara Entertainment
Category
Sinhala Songs