Etha Ksithijaye - Shirley Waijayantha | Sinhala Songs Listing

41 Views
Published
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Etha Ksithijaye Lyrics: ඈත ක්සිතිජයේ හැඩට රුවින්
දිළෙන තරුව ඔබ නම්
මේඝ වළා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්..

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මම්
කුමරිය ඔබ මාගේ..

සඳළුතලාවේ මුනින්තලාවී
කඳුළැලි පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්..
මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඬලේ සඳ කුමරියනේ
මම ඔබ සොයා එන්නම්..
Rewind ◄◄ 0:00
Composer: Shirley Waijayantha
Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AL-fLMl4hMUA26BgcLkj0eY
Be social with us
Facebook https://www.facebook.com/dinuraeditions
Pinterest https://www.pinterest.com/dinura1st/
reddit https://www.reddit.com/user/dinura1st
twitter https://twitter.com/Dinura1st
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653-DinuraCreations
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/DinuraCreations/
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg
#SinhalaSongs #ShirleyWaijayantha
Category
Sinhala Songs