Enna Kiyala Wasanthayatath | Artist -Krishantha Erandaka | Sinhala Songs Index |

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by menakan
51 Views
Published On July 10, 2018
#krishanthaerandakasongs#
# sinhala songs # https://youtu.be/ZPQlAzDHNig
harshani sanjeeva | enna kiyala wasanthayatath lyrics -එන්න කියලා වසන්තයටත්
මාවතේ මල් අතුරලා
හැංගිලා ඔබ යන්න ගියේ ඇයි
හිතේ කඳුලක් රඳවලා
ඉන්න තැනවත් දන්නවා නම්
නොදන්නා මග විමසමි
එන්න පුළුවන් මටත් අප දුටු
සිහිනයේ සුන්බුන් අරන් .....

තුන් හිතකවත් නෑ මගේ නම්
ඔබ කෙරේ අමනාපයක්
සංසාරගත බැදීමද මේ
දවාලන්නේ හදවතක් ....

යන්න වෙන වග අපෙන් සමුගෙන
මේ තරම් වේලාසනින්
දන්නවානම් මටත් තිබුණා
ඉන්න නොබැදි ආදරෙන්......

Artist : Krishantha Erandake
Lyrics : Rev.Pallegama Hemarathana Thero
Music : Darshana Wickramatunga
Category
Sinhala Songs

Post your comment