Dharani Sinhala Teledrama Full Theme Song (ධරණි) | TV Derana | Bingu Nada

76 Views
Published
Dharani Sinhala Teledrama Theme Song (ධරණි)

Subscribe Us: https://www.youtube.com/channel/UCi3hEgdoCfx8RRJyYZu_rrw?sub_confirmation=1
Watch Drama:
https:/www.derana.lk/Dharani-TV-Derana&vid=26479&page=1

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී
අකම්පිත මාතා භක්තිනී
මන සාර චිත්තාකර්ශනී
ධාරක ප්‍රේමිණී ....

අග්නි වර්ශා දිවිය අවුරා
පුරා සඳ විලසින් පැහැදුල් මන නොසැලේ
සලිත නොවෙමින් මනසින් පවා
සරතැස දරයි මන ගැඹුරේ

සුසුම් උහුලා රිදුම් ඉවසා
දරා ළය පතුලින් දිවි ගිම් දිවිකතරේ
අචල හැඟුමින් පියවර තබා
විදසුන් වඩයි දිවි මාරුතේ

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී
අකම්පිත මාතා භක්තිනී
මන සාර චිත්තාකර්ශනී
ධාරක ප්‍රේමිණී. ධරණී ......

ගායනය: සුපුන් පෙරේරා
සංගීතය හා නාද සංකලනය: නිමේෂ් කුලසිංහ
ගී පද: ශෙහාන් ගල්හිටියාව
Category
Sinhala Songs