Devadara Gas Atharin - Vijaya Kumarathunga | Sinhala Songs

61 Views
Published
Click #DinuraCreations for the top & latest Sinhala songs. Dewadara Gas Atharin Lyrics: දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ..

පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා..

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ..

මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා..

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ..
Rewind ◄◄ 0:00
Artist: Vijaya Kumarathunga
Lyrics: Ananda Padmasiri
Music: Nimal Gunasekara
Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg
#SinhalaSongs #VijayaKumarathunga
Category
Sinhala Songs