Chandana liyanarachchi - Polruppave - lyrics for karaoke | Sinhala songs Without voice

1 Views
Published
Welcome to - Mindbloom Music Music

Mindbloom Music Music - A premium destination for Sri Lankan MUSIC entertainment. This channel all about Sri Lankan Music & includes best ever old original songs & also new songs collections. We created these videos with love as a tribute to the original artists.
Mindbloom Music Music channel Specially focusing on Sri Lankan old songs, modern Songs and Nonstop Songs as well. So this channel suitable for all age generations. If that sounds like something that could help you to relax and listen to great Sinhala songs, then make sure to join us by subscribing to our channel.

ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. මෙවැනි ගීත දිනපතා රස විඳින්න.

අපේ Youtube Channel එක Subscribe කරන්න.

Share කරන්නත් අමතක කරන්න එපා.

If you need more info please contact us -
twitter - @Mindbloom4
Gmail - mindbloom1105@gmail.com

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හඩේ දුක් ගීත රාවයේ //
සවනේ වැකුනේ ගොළුවූ හඬක් ලෙසින්
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල් රුප්පාවේ........
Category
Sinhala Songs