Bosath Kula Athano | Sunil Edirisinghe | Sinhala Songs Listing

154 Views
Published
Click #DinuraCreations for the top & latest Sinhala songs. Bosath Kula Athaano Lyrics: බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ.. ඇතාණෝ..

වැඩම කළත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ..

සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතානෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් හබයක් නැති ඇතාණෝ..
Rewind ◄◄ 0:00
Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AKo1ztB8UnMfjQ1qx8w1Fc_
Sunil Edirisinghe Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AIui7hDj3nMCa13lTK561S1
#SinhalaSongs #SunilEdirisinghe
Category
Sinhala Songs