Bambara Thudaka Ridum Dani | Malani Bulathsinhala | Sinhala Songs Listing

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by menakan
11 Views
Click #DinuraCreations for the top & latest Sinhala songs. Bambara Thudaka Lyrics: බඹර තුඩක රිදුම් දැනී
පිච්ච මලක් වැලපෙද්දී
සමනළයෙක් හිනැහෙන්නෑ
මලට කුරිරු රිදුම් දිදී..

පිච්ච මලකි ඔබ මගේම
ඒ ඔබ කියූ මියුරු වදන
දෝංකාර දිදී හඬන
හදවත සෑයක් ය දැවෙන..

කටුක රුදු ලොවක කෙම්බිම
ඔබයැයි මා සිතුව සිතුම
දෝරගලන ගංගාවට
මුදා හළෙමි කඳුළක් කොට..
Rewind ◄◄ 0:00
Artist: Malani Bulathsinhala
Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AK79raSAljdekwRHw0lNjXH
Malani Bulathsinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AIWJvtMpTJjJq3w_Kc3oc8Z
Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg
#SinhalaSongs #MalaniBulathsinhala
Category
Sinhala Songs

Post your comment