✔Ekama Eka Mala Obai (එකම එක මල ඔබයි) HD - Mihindu Herath | Sinhala New Songs 2018

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by menakan
24 Views
මිහිඳු හේරත්ගේ අළුත්ම ගීතය - එකම එක මල ඔබයි (Ekama Eka Mala Obai)

Artist - Mihindu Herath
Music - Dr.Rohana Weerasinghe
Lyrics - Prof. Sunil Ariyaratne

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - මිහිඳු හේරත්

Mihindu Herath - 0772-837592
==============
#Facebook: https://www.facebook.com/MihinduHerath/
#Youtube: https://www.youtube.com/channel/UCpkXDYJcsq8RpMXxDT4niGA

ekama eka mala obai
nonelu mala oba thamai
suwahasak mal pipunu uyane...

nelu mal maha godai - a maluth hari hedai...
kadagannata - hithennema nethi
sudo sudu mala obai...
sudo sudu mala obai...

kawuruhari oba nelai - kiya mata hari bayai...
kothek beluwath - epa wennethi
sudo sudu mala obai...
sudo sudu mala obai...

Artist - Mihindu Herath
Music - Dr.Rohana Weerasinghe
Lyrics - Prof. Sunil Ariyaratne

එකම එක මල ඔබයි
නොනෙළු මල ඔබ තමයි
සුවහසක් මල් පිපුණු උයනේ...

නෙළු මල් මහා ගොඩයි - ඒ මලුත් හරි හැඩයි...
කඩාගන්නට - හිතෙන්නෙම නැති
සුදෝ සුදු මල ඔබයි...
සුදෝ සුදු මල ඔබයි...

කවුරුහරි ඔබ නෙළයි - කියා මට හරි බයයි...
කොතෙක් බැලුවත් - එපා වෙන්නැති
සුදෝ සුදු මල ඔබයි...
සුදෝ සුදු මල ඔබයි...

___
→ Facebook: https://www.facebook.com/WorldVideos1st
→ Twitter: https://twitter.com/WorldVideos1st
→ Twitch: https://www.twitch.tv/worldvideos1st
→ Youtube: https://www.youtube.com/c/WorldVideos2020
→ Message:http://m.me/WorldVideos1st
___
Thanks for watching! ❤
- worldvideos ♛

#worldvideos2020 #NewSongs #OriginalSongs #OfficialSongs
#MihinduHerath #RohanaWeerasinghe #SunilAriyaratne
Sinhala Music Video | Aluth Sinhala Sindu | New Sinhala Songs | Sinhala top 10 Songs | Original Sinhala Songs | Official Sinhala Songs | Most Popular Sinhala Songs | Sinhala New Songs 2018
Category
Sinhala Songs

Post your comment