#HappyNewYear #LevanPollka #Labbe
Original Link - https://www.youtube.com/watch?v=NUYvbT6vTPs
ටහිකේයි බං මේ රට දැන් ආතල් කිරි පැණි ඉතිරෙන හින්දාදෝ
පරිප්පු කාලා පෝලිම් වල අහගත්තා පොඩා පෝඩා පෝ
ජිම් යන් ජිම්යන් ජුණ්ඩත් පෙන්නම් හවසට ගෙදරට එනව දෝ
දෙන්නම් දෙන්නම් ලක්ෂ 40ක් හවසට backside ok දෝ
පවිත්ත්රක්කා කලෙත් දැන්මා පැනිත් බිව්වා අපිත් දැක්කා
මරික්කාකා ගුලිත් දුන්න සජිත් ගිල්ලා අලන්තර කයිෆා
ඉල්ලන් කන්නේ වලලන් දුන්නොත් සජියට තාමත් මැන්ටල් දෝ
ඉල්ලන් කන්නේ වලාලන් දුන්නොත් ආදහනේ කරපං ඩෝ
සුරා කස්සා ළහිරු සිල්වා චන්දි යැව්වා ටුවර් අප්රිකා
වඩන් ගැහුවා රෙදිත් නැතුවා මෙන්ඩා බොක්කා බිංඳු දැම්මා
Injured වෙන්නේ කකුලත් අල්ලන් දින පහ ගහන්නේ මිකියා දෝ
අනාගත්තා අනාගතේ ගැන පච කෙල කෙල සිටි චන්දරේ මාමා
පටන්ගත්තා හෙළ උරුමේ නැති කරලා ජනපති සටන යකඩ මිනිසා
විහිළු කරන්නට එපා මල්ලි
වයසට ගරු කරපං අඩුගානේ
විහිළු කරන්නට එපා මල්ලි වාහනේට යටවෙයි මහා පාරේ
MCC අයින් කෙරුවා කිය කිය බයියන් ටික උඩ පැන්නා
ණයත් ගත්තා ජැටිත් වික්කා ගසුත් කැපුවා සද්ද නැතුවා
කොමිසමේ සාක්ෂි කොච්චර තිබුණත් වරදට දඩුවම් නැද්දෝ අන්තවාදී නැති කරන්න telephone පාරට බහින්නේ නැද්දෝ

- Category
- Sinhala Songs