දකුණේ පින් ඇති පින් බිම Dakune pin ethi pin bima song bongo cover by Ravindu Srimal / #chamara_weerasinghe.
දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොර සූරන වැහි කටුවන කදු ඉරාගෙන
කූඩූව ගං වතුරේ ගියා පැටව් එක්කම
අප්පච්චි කිය කිය මුලු දවස පුරාම
කතා කරපු හඩ ඇසේවී තාම ලග ලග
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
පිහිට වෙලා බේරගන්න මගේ කූඩූව
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ලග
සොදුර සමග දරුවන් බිලි ගත්තා වගේම
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට.
Artist ; Chamara Weerasinghe
#bongo_cover_sinhala_songs_sri_lanka
#bongo_cover_sinhala_songs
#bongo_covers
දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට
මොර සූරන වැහි කටුවන කදු ඉරාගෙන
කූඩූව ගං වතුරේ ගියා පැටව් එක්කම
අප්පච්චි කිය කිය මුලු දවස පුරාම
කතා කරපු හඩ ඇසේවී තාම ලග ලග
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
පිහිට වෙලා බේරගන්න මගේ කූඩූව
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ලග
සොදුර සමග දරුවන් බිලි ගත්තා වගේම
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට.
Artist ; Chamara Weerasinghe
#bongo_cover_sinhala_songs_sri_lanka
#bongo_cover_sinhala_songs
#bongo_covers
- Category
- Sinhala Songs